ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා කාන්තාවෝ උද්ඝෝෂණයේ

ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙසින් සිකුරාදා සවස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා රටවල් ගණනාවක කාන්තාවෝ උද්ඝෝෂණවල නිරතව සිටිති. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානයේ දැනටමත් උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති උද්ඝෝෂණයට තුන්දහසකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර, කාන්තා විරෝධියකු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කරමින් ඔවුහු සිඩ්නි නුවර එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වෙත ගමන් … Continue reading ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා කාන්තාවෝ උද්ඝෝෂණයේ